top of page
19 පී නිවස මහර

19 පී නිවස මහර

SKU: HS-MHR-01

කඩවත, මහර නව නිවස ඉදිකරන ලද පර්චස් 19 වටිනා ඉඩම විකිණීමට | කඩවත මහර ප්‍රදේශයෙන් අලුතින් ඉදිකරන ලද නිවසක් සමග පර්චස් 19ක අගනා ඉඩමක් විකිණීමට.|


 ඉඞම්

 - කඩවත, මහර නව නිවසක් සමග පර්චස් 19 ඉඩම වහාම විකිණීමට
- නිරවුල් ඔප්පු
- දෙපස අඩි 12 ධාවන පථ - දෙපස සිට ඉඩමට ප්‍රවේශ විය හැක.
- පර්චස් 7 ක කොටසක් පොල්, තල් සහ කෙසෙල් ගස් වලින් සමන්විත වේ.
- කිරිබත්ගොඩ නගරයට 1.2 km, කඩවත අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට 2 km
- රජයේ/පෞද්ගලික රෝහල්, පාසල්, ආගමික ස්ථාන සහ තවත් අත්‍යාවශ්‍ය පහසුකම් රැසකට විනාඩි 5ක දුරයි.
- මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 500 කි


 නිවස

 - තේක්ක දොර ජනෙල්
- සියලු පහසුකම් සහිත ජලය, විදුලිය
- CCTV කැමරා පද්ධතිය
- මුළු නිවසම A/C, උණු වතුර සඳහා වයර් කර ඇත
- අංගසම්පූර්ණ නිදන කාමර 02ක්, නානකාමර 01ක්, මුළුතැන්ගෙය 01ක් සහ අඩක් නිම කළ කාර්යාල කාමරයක් (නිදන කාමරයක් ලෙසද භාවිතා කළ හැක.)
- නිවසේ පිටුපස පැත්ත කපරාරු කර නැත.
- සිවිලිම සවි කර නැත.
- අවට බිත්ති ඉදි කර නැත.


 - නිවසේ වටිනාකම එකතු නොවේ. (පිටරට යන නිසා ඉක්මනින් විකිණීමට ඇත. භෞතික පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
  • ඇමතිය යුතු පුද්ගලයා

    සඳුන් +94 776-521-987

₨24,000,000.00 Regular Price
₨17,500,000.00Sale Price

වෙනත් නිෂ්පාදන

 
 

Related Products

bottom of page